Beauty Of Keshi

  • Home
  • Beauty Of Keshi
Contact the business

Beauty Of Keshi I am Keshani. I make delicious food and share it with you on this page. Watch my videos and make these delicious dishes too. Beauty Of Keshi Subscribe YT Channel

31/10/2026

මාළුමිරිස් කියලා රැවටේන්න එපා. රෝල්සුත් නෙමෙයි, කට්ලටුත් නෙමෙයි. හවසට කන්න නියම කෑමක් මේකනම්. 😃

This is a great dish to have in the evening. 🙄

තක්කලි රසට ආස අයට වෙනස් විදිහකට කන්න හදපු බත් එකක්. 😁 විඩියෝ එක දාලා තියෙන්නේ. බලපු නැති අය ගිහින් බලන්න. තනියම ඉන්න කෙන...
30/10/2026

තක්කලි රසට ආස අයට වෙනස් විදිහකට කන්න හදපු බත් එකක්. 😁 විඩියෝ එක දාලා තියෙන්නේ. බලපු නැති අය ගිහින් බලන්න. තනියම ඉන්න කෙනෙක්ටත් ගැලපෙනවා. 🫵 සෝස් වර්ග කිසිම දෙයක් දාන්නෙත් නැහැ මේ බත් එකට. 😍

29/10/2026

නටන වතුරට පිටි දාලා මාළු රෝල්ස් හදමු. එක සමානව රෝල්ස් හදන රහස මෙන්න. 🐟😋

Let’s make fish rolls by adding flour to boiling water. 🐟🤤

බැලුවද ඔයාලා පොල් කිරි වලින් හදපු කිරි ටොෆි එක. 😁 ගොඩක් අය බැලුවේ නැහැ නේද. එහෙනම් දැන්ම ගිහින් බලන්න.
29/10/2026

බැලුවද ඔයාලා පොල් කිරි වලින් හදපු කිරි ටොෆි එක. 😁 ගොඩක් අය බැලුවේ නැහැ නේද. එහෙනම් දැන්ම ගිහින් බලන්න.

28/10/2026

මුස්ලිම් අයගේ බස්බුසා හදමු. 🥷😀

Let's make basbousa. 🥷🙄

වෙනස්ම විදිහේ වන්ඩු එකක්. දන්නවනම් කියමු බලන්න මොනවලින්ද හදලා තියෙන්නේ කියලා. 😍
28/10/2026

වෙනස්ම විදිහේ වන්ඩු එකක්. දන්නවනම් කියමු බලන්න මොනවලින්ද හදලා තියෙන්නේ කියලා. 😍

27/10/2026

රෙස්ටුවරන්ට් වල රයිස් පරාදයි මේ විදිහට බිත්තර රයිස් හැදුවම. ඔයා කවදාවත් මෙහෙම හදලා නැතුව ඇති. 🥚😀

When you make egg rice this way, it beats the rice served in restaurants. 🥚😁

26/10/2026

එක සමානව පිට්ටු කැටකරන රහස මෙන්න. පිට්ටු බම්බු නැතුව බම්බු පිට්ටු මෙහෙම හදලා බලන්න. 🙄

Here is the latest method for making pittu. 😃

ක්‍රීම් ක්‍රැකර් බිස්කට් සහා ළූණු වලින් හවසට කන්න හදපු කෑමක්. 😍 විඩියෝ එක දාලා තියෙන්නේ. බලපු නැති අය ගිහින් බලන්න. 😁
26/10/2026

ක්‍රීම් ක්‍රැකර් බිස්කට් සහා ළූණු වලින් හවසට කන්න හදපු කෑමක්. 😍 විඩියෝ එක දාලා තියෙන්නේ. බලපු නැති අය ගිහින් බලන්න. 😁

25/10/2026

ඔයා හදලා බලන්නම ඕනා බත් එකක් මේකනම්. සෝස් වර්ග කිසිම දෙයක් ඕනා නැහැ. තනියම ඉන්න කෙනෙක්ට නියමයි මේක. 🍛😃

This is a rice dish you absolutely must try making. 🍛 🙂

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Beauty Of Keshi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Beauty Of Keshi:

Shortcuts

  • Want your business to be the top-listed interior service?

Share