අපේ රහට - Ape Rahata

Directions Website

අපේ රහට - Ape Rahata Welcome to Ape Rahata! 🙏🏻
I love sharing authentic Sri Lankan recipes and delicious dishes from around the world.

Every recipe is homemade and tested with love ❤️

30/10/2026

ඔන්න කාලෙකින් කෑම පිගාන අරගෙන ආවා. මේ රෑට හැදුව කෑම එක ❤️
අද මෙනූ එක
- බාස්මතී බත්
- pork
- ඇබරැල්ලා
- පරිප්පු නිවිති දාලා

අද රෑට pasta 🍝
28/10/2026

අද රෑට pasta 🍝

28/10/2026

ඉස්සර එපා කියපු කෑම අද කොච්චරනම් හොය හොය කනවද නේද? ඔයාලත් මේ විදිහට කන්න ආසද බලන්නකො..

Shout out to my newest followers! Excited to have you onboard!Ravindra Wanninayake, Nirupa Priyanthi, Hemamala Galahitiy...
27/10/2026

Shout out to my newest followers! Excited to have you onboard!

Ravindra Wanninayake, Nirupa Priyanthi, Hemamala Galahitiyawa, Chamila Nilmini, Uditha Dilrukshi, Vasantha Kumari, Piumi Sadamali, Suwarna Perera, Ramani Ramani, Chathumini Perera

බටර් නාන් එක්ක chicken chettinadu curry 🍛
27/10/2026

බටර් නාන් එක්ක chicken chettinadu curry 🍛

ගෙදර අලිපේර තියෙනවනම් හදලා බලන්න ❤️
27/10/2026

ගෙදර අලිපේර තියෙනවනම් හදලා බලන්න ❤️

27/10/2026

ඊයෙ දවල්ට හැදුවෙ
- කොස් කූරු ගාලා
- මාළු මිරිස් හොදි
- සුදු බත්
Frozen කොස් පැකට් එකකින් ආසාවට හැදුවෙ. Fresh ඒවා වගේ නැතත් රසට තිබ්බා දාපු දේවලුත් එක්ක 🥰
#අපේරහට

27/10/2026

තෝසෙ කන්න සාම්බාර් තරම් ගැලපෙන දෙයක් නෑනෙ. ඉතින් මං හදන්නෙ සාම්බාර් මෙහෙම. #තෝසෙ #සාම්බාර් #සාම්බාරුහොදි

අද දවල්ට හැදුවෙ- කොස් කූරු ගාලා- මාළු මිරිස් හොදි- සුදු බත්Frozen කොස් පැකට් එකකින් ආසාවට හැදුවෙ. Fresh ඒවා වගේ නැතත් රස...
26/10/2026

අද දවල්ට හැදුවෙ
- කොස් කූරු ගාලා
- මාළු මිරිස් හොදි
- සුදු බත්
Frozen කොස් පැකට් එකකින් ආසාවට හැදුවෙ. Fresh ඒවා වගේ නැතත් රසට තිබ්බා දාපු දේවලුත් එක්ක 🥰
#අපේරහට

Address

Wolverhampton
WV

Alerts

Be the first to know and let us send you an email when අපේ රහට - Ape Rahata posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share